අදහස් අනුව අපේ ගැළපීම අඩුයි - පුපුරා යන්න ගිය අවස්ථා තිබුණා - මේ බැඳීම් කොච්චර කල් ද කියන්න බෑ
HTML-код
- Опубликовано: 13 апр 2025
- #VishwaKodikara #ErandiHalkavidana #Actor #SriLankanArtists #PopularActors #Politics #Films #TVDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
අදහස් අනුව අපේ ගැළපීම අඩුයි - පුපුරා යන්න ගිය අවස්ථා තිබුණා - මේ බැඳීම් කොච්චර කල් ද කියන්න බෑ | විශ්ව කොඩිකාර | Vishwa Kodikara | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva RUclips Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on RUclips: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW
රංගන විසින් තෝරා ගෙන ඉදිරිපත් කල හොදම, ආදර්ශමත් ,කෙනෙකුට යම් හොද දෙයක් ලබා ගත හැකි සාකඡාවක්.
මේ ලෝකෙ ඉන්න මාරම කපල් එක කියලා පෙන්නන්න බොරුවට රගන්නේ නැතිව ආදර්ශමත් විදිහට ඇත්තට මුහුණ දෙන නිහතමානී දෙන්නෙක් ඔයාලා..විශ්ව කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්..හසරැල්ගෙ ඉදන් ආයුෂ් වෙනකම්ම හැමදාම හදවතේ නළුවා විශ්ව..සුබ පතනවා මේ ආපු විදිහටම ඉදිරියටත් ආදර්ශමත් ගමනක් යන්න ලැබේවා කියලා..❤❤
ජයම වේවා විශ්ව ඔබ විශ්ව යක් ..නිහතමානී කමට ගොඩක්ම ආදරෙයි ඔයාලට ජයම වේවා jesu පිහිටයි
❤❤
❤❤❤❤❤❤
ඔව්ම තමයි
අනිවාර්යයෙන්ම
රංගනගෙ යුටියුබි එකෙන් කරපු හොදම වැඩසටහන මෙක. හදවතින්ම සුභ පතනව තුන් දෙනාම 🙏🙏🙏🙏
එරන්දි හොඳට හැදුනු දරුවෙක් බව පේනවා. බටහිර රටක හැදිලත් ලස්සනට සිංහල කතා කරනවා. හරිම නිහතමානී කෙනෙක් බව පේනවා. ඔබලා මේ කියන දේවලින් තරුණ දරුවන්ට ගන්න ගොඩක් දේ තියෙනවා. ජීවිතය නැතිකරගන්න පෙර පුංචි කාලේ සිට දුක් විඳ තමාව හැදූ දෙමාපියන් ගැන නොසිතන්නේ ඇයි. කොල්ලෙක් එක්ක පැන යාමට කලින් ගිහින් ගෙවන්න වෙන්නේ මොන ජීවිතයක්ද නොසිතන්නේ ඇයි. කෙල්ලෙක්ව මරා දමා තමන් හිරේට ගියාම තමා වෙනුවෙන් දුකට පත්වෙන අහිංසක දෙමාපියන් ගැන නොසිතන්නේ ඇයි? තරුණ දරුවන්ට හොඳ වැඩ සටහනක්. ස්තූතියි රංගන මල්ලී
විශ්ව අයියා හදවතේ නලුවා ❤ හැමදාම ආදරේ ❤ඔය දෙන්නට ,සහ දරු දෙන්නට සුභ ආනාගතයක් 🎉🎉🎉
ඇත්තටම හරිම නිහතමානි නළුවෙක් අපි නුවර කොහේ දැක්කත් හිනාවෙලා යන කෙනෙක් සරල මනුස්සයෙක් මුළු පවුලටම බුදු සරණයි ❤
ලංකාවෙ ආසම ගරු කරන එකම නළුවා පට්ට ආදරෙයි එ පව්ලට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤
නැති දේ ඇති කරලා පෙන්නන්නවත් ඇති දේ නැති කරලා පෙන්නන්නවත් උත්සාහ නොකර..හදවතට එකගව කතාකරන සහ පපුව පසාරු කරන් යන තරම් ආදරයක් ඔබ දෙපල වෙනුවෙන්ම හදේ උපදිනවා..දීර්ඝ ආයුශම ලැබේවා ඔබ පව්ලටම
ආදර්ෂමත් යුවලක් 👍.විෂ්ව රට හැරනොයන්න තිරණයට මගේ හද පිරි සතුට.එි තිරණය එලෙසම පවතිවා.
විශ්ව කියන්නේ සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වෙන බව පෙනුනත් ජීවිතය ගැන හරිම බුද්ධිමත් ව දකින ආදරනීය රංගන ශිල්පියෙක්...එයාට ගැලපෙන ම කෙනා තමයි ඉතින් ඔය ලැබිලා තියෙන්නේ... එරන්දත් හරිම ලස්සන බුද්ධිමත් කෙනෙක්.. හැමදාම ආදරෙන් සතුටෙන් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤❤
විෂ්ව රඟපාන මොන චරිතෙට වුනත් මාර විදියට බැඳෙනවා❤මාරයි ඒක
❤විශ්ව කොඩිකාර ඔහු නළුවෙක් හැබැයි සැබෑ ජීවිතයේ ඔහු ඉතාමත් අවංක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්..
❤❤❤❤🔥👍
ආදරණීය සහෝදරයා ජයවේවා ...!
බුද්දිමත් couple එකක්. සංසාරේ දිගටම එකට ඉන්න. Wish all the best ❤😘
රoගනගෙ යූටියුබ් නාළිකාවෙන් මේතරම් කාලයක් ජීවිතේට ගන්න යමක් කථාකරේ අද තමයි වල්පල් කථානොකර 👍👍👍
Attatama ow
ඇත්ත
Adarei 2tama pana wage❤
ඔව් සමහර මිනිස්සු ඇව්ත් බොරැ සොබන දාල වැඩසටහනට පේන්න ඉදල යනව..
Vishwa පුතේ දුවේ විවාහ වෙන්න ඉන්න විවාහ වි සිටින දුවා දරුවන්ට ඔබ දෙදෙනාගේ අදහස් සහ සිතන පතන ආකාරය ඉතාමත් වටිනවා❤Vishwa විශ්වයේ ආශිර්වාද සමගින් ජිවිතයේ දිගු ගමනක් යන්න මගෙන් ආශිර්වාද ❤
ලොකු කුඩා කාටත් ලස්සන කථාබහක්, හැමෝටම ආදර්ශමත් විශ්ව කොඩිකාර, හැමදාමත් සියලුම දෙවිදේවතාවන්ගෙ පිහිට ආශිර්වාද ලැබේන්න ඕන ❤️🙏
විශ්ව එරන්දි ඔබ දෙපලට දළදා හාමුදුරුවනේ පිහිටියා හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න
🙏🙏
බොරු සෝබන නාඩගම් නැති හොද ලස්සන දෙන්නෙක් හැමදාම සුබ පතනව බුදුසරණයි දෙන්නටම විශ්ව ඉන්නවා කියන්නේ හිනා පොකුර ක්
විශ්ව කොඩිකාරගො පවුලේ සැමට දළදා සමිදුන් පිහිටයි🙏🌹❤
🙏🙏
මුකුත් ලොකු හෑලි ලියන්න නෑ.වචනයේ පරිසරමාර් ත අර්තයෙන්ම, යථාර්ථය තේරුම් අරගෙන පොළොවේ පය ගහලා ජීවත් වෙනදෙපළක්.💖💖💖 උපදේශකයෝ ගෙනල්ලකරන දේශන ඕන නෑ. පවුල් ජීවිතයේ සාර්ථක කර ගනී.💖💖💖💐💐💐 හැමදාමත් ආදරේයි මුළු පවුලටම.❤❤
පුතෙ ඔය දෙන්නට සතුටෙන් සමගියෙන් ජිවිතය ගෙනියන්නට ශක්තිය දහිරිය ලැබෙවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො දෙන්නටත් ඔයාල දෙන්නවත් අාරක්ෂා කර දෙත්වා අාදරෙයි ❤❤❤❤❤❤❤
🙏🙏
විශ්වට එරන්දිට පැටව් දෙන්නට සැනසුම සතුට ගෙනෙන වාසනාවන්ත කාලයක් උදාවේවා ඔයාලට ගොඩාක් ආදරෙයි ❤❤❤❤ රංඟනටත් ගොඩාක් ආදරෙයි ❤❤තෙරුවන් සරණයි !
අහංකාර නැති කා සමගත් හිනාෙවලා යන නිහතමානි කලාකරැෙවක් ඔය ෙදන්නෙග් ඡිවන ගමනට සුභ පැතුමි❤
ඕකා කියන්නෙ පට්ටපල් බොරු
ඇත්තටම මේ වැඩසටහන බලනකොට බිරින්දෑවරුන්, දූවරුන් ගැන තියෙන හැගීම හරිම අනුවේදනීයයි.
දූවරුන් තීරණ ගැනීමේදී තමන්ගේ වගේම දෙමාපියන්ගේ අභිමානය සුරැකීමට දිවිහිමියෙන් කටයුතු කලයුතු බව තරයේම මතක
තබාගත යුතුය.
ඔබ දෙපළගේ සහ දූදරුවන්ගේ අනාගතය
අතිශයින්ම සාර්ථක වේවායි සුබ පතමි.
Lassana i puthe adarei parissamin enna budusaranai
ඔබලා හැදු වැඩු වැඩු දෙමාපියන්ට අනේ එක වාරයක් පින් තෙරුවන් සරණයි !! ❤
රංගන අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි ඔය වගෙ නිහතාමානි ගතිගුණ තියෙන විස්ව මල්ලි හා එරන්දි නංගි ඔයාගෙ වැඩ සටහනට ගෙන්නුවට මමත් ගොඩාක් ආදරය කරන දෙන්නෙක් තමයි මල්ලි ඔයලා දෙන්නට බුදු සරනයි
Family life එකක් කියන්නෙ,සතුට දුක,සැප,ආදරයෙන් වගේම, අදහස් ගැටීම් ,එක්ක ගලාගෙන යන බැදීමක්.ඒක අපි පරිනත වෙන්න වෙන්න ශක්තිමත් වෙන්නෙ.😊විශ්ව එරන්දි දෙපළ මම කැමති ,ආදරනීය යුවලක්.🩷🩷🩷
වැදගත් වචන හැසිරවීමක්
එරන්දි අක්කී ❤🎉
රංගන ස්තුතිය ව්ශ්ව ඒරන්දි ගොඩක් ආදරය කරන දෙපලක් අම්ල හා තෙජා ගෙන්න කො රංගන බුදූ සරනියි මම කුමාරි
ඇත්තටම ආදරණීය නලුවෙක් සැබැ ජිවිතයේදි වගේම කතාවලත් ආදරණිය කෙනෙක් බොරු ෂොක් නැති විකාර නැති චාම් සරල නිහතමානී ගුණ යහපත් මනුෂ්‍යයෙක් ඈත්තටම ඔයා වාසනාවන්ත බිරිදක් ඇත්තටම පිං වන්ත අම්මා තාත්තා කෙනෙකුගේ පිංවන්ත දරුවෙක් විශ්ව කොඩිකාර ❤
මම දැකපු හොදම වැඩසටහන අද, හරිම නිහතමානී දෙන්නේක්, අව්‍යාජ කමට ස්තුතියි, අයියා මං ආසම නළුවෙක්, පොළොවේ පයගහලා ජිවත් වෙන ඔයාලට තෙරුවන් සරණයි අයියා සහ අක්කා 🙏❤
ඔයා මේ කමෙන්ට් කියවනවැද දන් නෑ විශ්ව අයියේ. ඔයා මේ වගේ open කතා කරපු එකට ගොඩාක් පිං. මොකද මමත් මගේ ජීව්තේ මේ
මොහොත වෙද්දිත් මානසිකව වැටිලා ඉන්නේ පොඩි පොඩි ප්‍රශ්න නිසා. ඒත් මේ කතා බහ මට ලොකු ශක්තියක් උනා.ඔයාට පිං 🙏
Ou mamath godak manasikawa wetila inne godak rukulak me katha baha mage jeewitheta
විශ්ව අයියටත්, එරන්දි අක්කටත්, ඒ දෙන්නට මේ අවස්තාව ලබා දුන්නු රංගන අයියේ ඔයාටත්, ඒ වගේම මේ වැඩසටහන ගේන්න සහය වුණු හැමෝටමත්... වෙන මුකූත්ම කියන්න නෑ. බොහොම පිං 🙏❤️
අපි ආසම හසරැල්ගෙ චරිතයට ඔබේ...සපුමල්,....රංතරු, කපුවාගෙ චරිතය දක්වා සියලූම ටෙලිඩ්‍රාමා ....ඔබ අපිට ගොඩක් ප්‍රියයි....බොහොම දහමට ලැදි තරුණ රංගනශිල්පියෙක්..අපි ගොඩාක් ආදරය ගෞරවය දක්වන රංගනශිල්පියෙක් ඔබ..ඔබේ දරුවන්ගේ විවිද හැකියාවන් රූපවාහිනියෙන් දකිනව..විශේෂයෙන්ම පුතා ...එයා හරිම විනීත දරුවෙක්..දියනියත් එහෙමයි..තෙරුවන් සරණයි ඔබ සියලූම දෙනාට..රට හැරනොයන්න..ඔබවැන්නන් රටේ ඉන්න ඕනෙ..☸️❤❤❤
කලා ක්ශේත්‍රයේ ඉන්න හරිම ආදරණීය වැදගත් පව්ල තමයි මේ පවුල.❤මේ youtube channel එකේ කරපු programmes වලින් හොදම programme එක තමයි මේ
ආදරණීය විශ්ව පුතා සහ එරන්දි දියණිය . අද දවසේ මම දැකපු සාකච්ඡාව පුරාවටම තිබුණේ ඔයාලගේ ආදරයයි .එරන්දි දියණියගේ බැල්මේ පවා තිබෙන්නේ ඔයා මගේ කියන අදහසක් කියලයි මට හිතුනේ .. ... විශ්ව පුතා . මෙවැනි ආදරණීය බිරිඳක් ලැබීම ඔබගේ වාසනාව ඇයගේ අධික ආදරය ඔබට බාධාවක් වගේ පෙනුනත් . තවත් කෙනෙකුට එය මුදල් වලටවත් සොයා ගන්නට බැරි දෙයක් . ඔබ සැබෑම වාසනාවන්තයෙක් .. විශ්ව පුතා මගේ පුතාගේ යහළුවෙක් . පුතේ ඔයාලගේ පවුල් ජීවිතේට මුළු හදවතින්ම සුබ පතනවා පුංචි පුංචි වැරදි වැටහීම් අයින් කරලා . ඔයාලගේ පවුල් ජීවිතේ ගොඩාක් සතුටින් ඉදිරියට ගෙනියන්න . මොකද දන්නවද ජනප්‍රියත්වය මිතුරු මිතුරියන් අප වටා ඇති සියල්ල විටෙක අපට අහිමි වුවත් ඔබ වටේට ඇති ඔබගේ පුංචි පවුල පමණක් ඔබ සමග රැඳෙනු ඇත සියලු බාධා දුරුවේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ජේසුගේ ආශිර්වාදයෙන්
කමෙන්ට් එකක් නොදා යන්න හිතුණේ නැති ලස්සන වැඩ සටහනක්.ආදරණීය වගේම ගුන ගරුක චරිතයක් විශ්ව.ආදරෙයි දෙන්නටම.තෙරුවන් සරනයි ඒ වගේම රංගන අයියා කරපු හොඳම වැඩසටහන මේක.ජය 👍👍
එරන්දි නමින් වගේම රූපෙනුත් ලස්සන ඔබ ව මම බෙහෙවින් අගය කරනවා තම ස්වාමි පුරුෂයට සවන් දීම ගැන .
බොරු විකාර නොකියා හදවතින්ම කතා කරන විස්ව ඔබ දෙපලගෙ දරුදෙදෙනටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ..😘😘😘
තරුණ දරුවන්ට හොද පණිවිඩයක් පුතේ ඔයලගේ ඉදරි අනාගතේ සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤
ඇත්තටම යතාර්තය තේරුම් අරන් ජීවත් වෙන කපල් එකක්.ඒකට සංගීත්ලා දිනීලා ලෝකෙට පේන්න රගනවා විතරයි.බොරුවට ශෝ කරනවා
ඇත්තටම හරි😂😂😂
අනේද කියන්නේ 😂
Dinithi Keyanne Gon Gahak Pada Show
Oya Denna Maru Patta Adareye.Dinith Wage Boru Ragapam Na..Gon Talk Na..
ඇත්ත
මන් චූටි කාලේ තමයි මේ රoගන ශිල්පියා රoගනයට ආවේ... ඇත්තටම එදා ඉදන් අද වෙනකන් මන් ගරු කරන රoගන ශිල්පියෙක් හරිම සතුටුයි අද ඉන්න තැන දැක්කාම... ඉදිරි වැඩවලටත් සුභ පැතුම්... සීසර්ලා drama එකේ රගපෑමත් සුපිරියි... Wife හරිම ලස්සනයි! 😍💖🌸
• අදනම් හරිම වැදගත් වැඩසටහනක්... 🤍
බලපු හොදම වැඩ සටහන පුතා දුව ඔයාල දෙන්නාම දෙමවිපියන්ට හොදට සලකන දරැවන් දෙන්නෙක් ඒක හරියටම හරි දරැවෝ මොනදේ ලැබුනත් අමිමා තාත්තා අමතක කරන්න එපා එයාල ඔයාල හොදට හදපු නිසයි ඔයදෙන්නා අද සතුටින් ඉන්නෙ ඔබ දෙපලට බුදුසරනයි
Thank you රන්ගන අයියේ විශ්ව කොඩ්කාර අයියාව ගේනාවට ❤️🔥❤️🔥❤️🔥❤️🔥
රටක් වටින දෙන්නෙක් මම නම් පුදුම ආදරෙයි මේ දෙන්නට ❤️❤️දෙන්නටම දීර්ෂායු ලැබේවා
මොනවා උන්‍් අවංක දෙන්නෙක් ඇත්ත කථා කරනව රගන්නෙ නැතුව, පවුල් ජිවිතය සතුටින් සාර්තථකව තව බොහොදුර යන්න ආශිර්වාද !
මම දැනුත් විශ්ව ඉන්න " අමා"බලන ගමන් ඉන්නේ අසා නලුවෙක් ඔබ දෙදෙනා දරු දෙදෙනාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ..💐💐💐💐💕♥️💕❤️💓🤍
Ek niyamiii ne first episode ek balpu gamn maram feelung ekk enw harima lasniiii❤❤❤
විශ්ව ඔයාලට ලියන දෙවන කමෙන්ට් එක...ඔයාල දෙන්නට ඉස්සර ඉදන් ම ආදරේ...ඔව් ඔයා තරුණ වයසෙන් ම බැන්ද එකත් හොදයි...ඔයා ගයාන් චතුරිකා ආශ්‍රය කරනවා නේද ඒක නතර කරා නම් හොදයි මොකද එයාලා ආටෝප ජීවිතයක් ගත කරන්නෙ..ඔයාලට ඉරිසියා කරයි එයාලා
හසරැල් චරිතයේ ඉදලා ලොකු සාමි චරිතය වෙනකල් විශ්වගේ රන්ගනය නම් අති විශිෂ්ටයි
විශ්ව එරන්දි දෙන්නම හරි ලස්සනට කතා කරනවා. අහගෙන ඉන්න හරි ආසයි.❤ ආදරෙයි ගොඩක් ඔය දෙන්නට වගේම ඔයාලගේ චුටි දෝණිටත් පුතාටත්
සිහින, ලෝක,මවා,පාමින්,මිනිසුන්,අතර,වැජබෙන්න උත්සාහ,දරන,යුවලවල්,අතර,ඔබ,දෙදෙනා,ආදර්ශමත්,ඇත්ත,ඇතිසැටියෙන්,පිලිගනිමින්,අවංකව,දිවිගෙවන,ඔබ,දෙදෙනාටම,සුබ,පැතුම්
මේ සාකච්ඡාවෙ හොදමටික ආවසාන හරිය ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක මිනිස්සු හරිම දුකයි ඒ ගැනනම්....
විශ්ව මල්ලී ඔයාගේ හිනාව නිහතමානී බව හරිම දුර්ලභ දෙයක් හැමදාමත් සතුටින් ඉන්න පවුලේ සියලූම දෙනාට තෙරුවන් සරණයි ❤
ව්ශ්ව පුතා ඇතුළු සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි ❤ දළදා සමිදුගේ පිහිටයි පව්ලේ සැමට ❤❤
ඔය වගෙ හිතුවනම් අද සාරංග උමාලි ලස්සන ජීවිතයක් ගත කරනවා.
විෂ්ව කොඩිකාර කියන්නේ අපේ හදවතේම ❤ කරන නලුවෙක් ආදරෙයි ඔබ 2පලටත් රංගන මහත්තයා ඔබතුමාටත් තෙරැවන්සරණයි ❤❤❤❤❤
නළුවෙක් ලෙස හැමදාම ආදරය කරපු චරිතයක්, මේ වැඩ සහටන න් පස්සේ දැනුනේ පුදුම දහිරියක්, ව්හිවාහ ජීවීතයක් කඩා ගෙන යනවට වඩා දරාගෙන ඉදිරියට යන එක කොච්චර උතුම් ද කියලා අද හොදටම තේරුණා, ඔය දෙන්නට දෙවි පහිටය්, හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤
👍👍
අනේ හරිම විවෘතව කතා කරා. අද කාලේ බොලද ආදරවන්තයන්ට හොද ආදර්ශමත් කතා බහක්.❤
අද වෙලාව යනවා දැණුනෙ වත් නෑ හරි ලස්සනට දෙන්නම කතා කරා අවංකවම තමන්ගේ ඇත්ත තත්වය කතාකිරීම ගැන ඔය දෙන්නා ගැන ආඩම්බරයි❤ආදරෙයි දෙන්නටම❤❤කතාකරනවා අහන් ඉන්න ආසයි වැඩසටහන තව තිබුණා නම් හොඳයි කියලා හිතුනා එච්චරටම හදවතට දැනෙන්න කථා කලා විශ්ව ඔයා ව අදුරගන්නෙ අමා හා පබළු නාට්‍ය හරහා ඔයාගේ රගපෑම හරිම ලස්සනයි ආදරෙයි දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සුභ ම සුභ නව වසරක් වේවා.රංගන අයියේ ඔයාටත් එක්කම හොදේ ඔයාටත් ආදරෙයි❤❤
මගේ කැමතිම නළුවා විශ්ව කොඩිකාර.
ආදරෙයි හැමදාමත් ❤
අමා .රන්තරු .චායා . ආදරෙ ගින්දරක් .පැහසරා .කියාදෙන්න ආදරෙ තරම් වගේ ගොඩක් ඩ්‍රාමා වල සොදුරු ආදරවන්තයා නිහතමානී කලාකරුවා පොලොවේ පයගහපු නලුකම ඔලුවේ උඩ තියන් නැති ගොඩක් ආදරෙයි විශ්ව අයියේ එරන්දි අක්කෙ❤❤❤❤
ඔබ දෙපළගේ නිහතමානී බවට ඉතා ගරු කරනවා . ඇත්ත ඇති සැටියෙන් පවසා ඒවා නිවැරැදි කර ගත් අයුරු සහ ඉදිරියේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීම ඉතා වටිනව . ඔබ දෙන්නාටම තෙරුවන් සරණයි.
Vishwa kodikara kamathima actor ❤️
බැනලා තියෙන comment නැති තරම් .... 😊ආදරණීයම දෙන්නෙක්❤💕
මමත් කැමති නඵවෙක් විශ්ව. ඒ වගේම එරන්දිත් හරි නිහතමානි නිරහංකාර චරිතයක් බව දැනගත්තේ මේ වැඩ සටහන බැලුවාට පස්සෙයි. මම මේ වැඩ සටහන් නිතර බැලුවාට කිසිම දෙයක් ලියන්නේ නැහැ. නමුත් අද නම් නොලියා ඉන්නම බෑ හිතුණා.ආදරෙයි.❤.ඔය දෙන්නාට සහ දරු දෙදෙනාට දළඳා සමිදු පිහිටයි ! ❤❤❤❤
මම ආසම රංගන ශිල්පියෙක් . හරිම නිහතමානී කෙනෙක් විශ්ව කියන්නේ . සුබ ආනගතයක් දෙන්නටම . ගොඩක් පිං විශ්ව ඔයාට අපිව දාලා වෙනත් රටකට යන්නේ නැති එකට. ලබන්නාවු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ❤🙏 ❤
එරන්දි කටක ලග්නය ඒ අනුව විටින් විට වෙනස් වන චරිතයක් හැබැයි හිත හොද හිත උනුවන චරිතයක් විස්ව මකර ලග්නය හැබැයි අදහස් අනිවාර්යයෙන්ම ගැලපීම අඩුයි හැබැයි එරන්දි ගොඩක්ම ඉවසන්න ඕන වස්ව අහිංසකයි හැබැයි මකර ලග්නය උනු විස්ව ආදරය ගොඩාක් බලාපොරොත්තුව වෙන කෙනෙක් ඒ ලග්න අනුව නමුත් දරුවන් වෙනුවෙන්ම ඒ ආදරය ඔයාලා ගලපාගෙන ජීවත් වෙන්න ඕන ❤❤❤❤ අපි අදරය කරන චරිතයක් විස්ව ගොඩක්ම එරන්දිව තේරුමි ගන්න ඒ චරිතය අවංක හොද චරිතයක් බුදු සරණයි ❤❤❤❤
ඇත්ත.. මායි මගේ මහත්තයයි බැදලා දැන් අවුරුදු 7ක්.. මෙයා අද දවල් කිව්වා අපි දෙන්නා ලග දි රන්ඩු වුනේ නෑ නේද? රන්ඩු වෙන්නෙත් ටික කාලයක් යනකන් විතරයි නේද කියලා..මොන නොගැලපිම තිබුනත් ගලපගෙන අපි ඉන්නවා..❤
අනේ ඔයාලා දෙන්නා රන්ඩු වෙන්න එපා මං හරිම ආදරෙයි ඔය දෙන්නට.සමගියෙන්ම ඉන්න ඕනි දෙවි පිහිටයි.(මාත් මෙ කිවවට හබි එක්ක තරහා වෙලා ඉන්නෙ අද😅)
අැත්තමයි නියම වැඩ සටහන් හොද දෙවල් ගොඩක් තියනවා මම හිතුවෙනැ මෙිනලුවා මෙහෙම හොද කෙනෙක් කියලා මාරම මාරයි අාසයි විස්ව හැබහින් දකින්න රංගන අයියෙ ඔයාටත් එ් දන්නගෙ පවිලටත් ජෙසු පිහිටයි❤❤❤❤❤❤❤
විස්ව පුතේ ඔයාට අපි ගොඩක් ආදරෙයි....අපි හැමෝම බොලදයි එරන්දි පුතේ ඔයත් මම වගේ කෙනෙක්...කාලෙ ගෙවී යද්දී අපේ සිත් හැදුනා...විද දරා ගන්න පුලුවන් උනා ..ඔයාට දැන් තේරුම් ගන්න පුලුවන් ..විස්ව පුතා සමග සතුට්න් ඉන්න...එයා හොද කෙනෙක්...තෙරුවන් සරනයි හැමෝටම..ඔයාලට ආදරෙයි ❤❤️💜️💜️ ..තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏🙏🙏
කතාවෙන් තේරෙනවා එරන්දි හරිම හොද ගැහැනියක් කියලා❤❤❤❤
සතුටින්ම ඉන්න හැමදාම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා භදවතේ නලුවා ට ඔබ සැමටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ දෙදෙනාගෙ ආදරය මිය යන තුරා පැවැතිමට මම ආශිර්වාද කරනවා
❤
ඔයා ඇත්තටම පින් කදක් vishwa අය්යේ 🥰🥰🥰 සුබ පතනවා ඔයගේ ආනගතේට ❤❤❤
ඔයා වගේම මමත් මහනුවර කෙනෙක් දිගනේ අසරන පවුලකට ඔයා නිවසක් හදලා දුන්නා ඒ නිහතමානි රංගන සිල්පියාට අපි හරිම ආදරෙයි ඔයා මොනම විදිහකින්වත් මේ රංගන ජිව්තේන් අයින්වෙන්න එපා පුතේ අපේ විජේකුමාරතුංග මහත්මයාගේන් පසු ඔයයි හදවතේ නලුවා ආදරෙයි පුතේ හැමදාම බුදුසරණයි
මගේ ආදරේ ත් මේ වගේ..තාම marry කරලා නැහැ..ඒත් marry කරපු දවසට ඔය දෙන්නා ඉඳිය තැනමටම අපිත් එනවා කියන්න පැහැදිලි අපි දෙන්නටම .. එයාට වැඩිය මට ඒක හොඳටම පැහැදිලි...ගොඩක් වටින කතා බහක් ..තේරුම් ගැනීම තමා වැදගත්🙂
මල්ලි ඔයගේ අන්තිම වචන ටික හරිම වටිනවා තෙරුම් ගන්න අයට හොද අදහසක්❤❤❤
ආදර්ශමත් සංවාදයක් තව වෙලාවක් මේ වැඩසටහන තිබුනා නම් හොදයි කියලා හිතුනා .විශ්ව මල්ලිගෙ කතාව ගොඩාක් වටිනවා .ගොඩාක් පිං මිනිස්සුන්ට දැනෙන සරල ආකාරයෙන් බොහෝ දේ පැහැදිලි කලාට .❤❤❤ එරන්දි නංගි ඔයත් නිහතමානී කෙනෙක් ❤
විශ්ව කොඩිකාර හරිම නිහතමානී රන්ගන ශිල්පියෙක් ඔයටත් ආදනීය බිරිදටත් දරුවො දෙන්නටත් දීර්ගායුශ පතනවා රන්ගන අයියාට සුබ පතනවා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා❤❤❤❤❤
හොද වැඩසටහනක්...ඔබ දෙපළගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් වටිනා දේවල් තියෙනවා...ආදරෙයි හදවතින්ම...❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි ඔබ දෙපලටම🙏🙏🥰
ඇත්තටම හරි ආසාවෙන් බැලුවා ..ඇහුවා..රිපීට් කර කර ඇහුවා ..ගොඩක් දේවල් තේරුම් අරගත්තා..පවුල් ජීවිතේ ගැන .හරි සතුටුයි .බුදු සරනයි ..සියලු දෙවි පිහිටයි ..ඔයාල දෙන්න ඇතුලු පවුලේ සියලු දෙනාටම .
මාරම හොද මනුස්සයෙක් මට අයියා ව ඇත්තටම හම්බෙලා තියනවා❤ මන් ෆොටෝ එකකුත් ගැහුවා❤ මම ආසම නලුවෙක්❤ මාර නිහතමානී මනුස්සයෙක් ❤ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම් ❤ හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න පවුලම❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
හැමදාම සතුටින් සමගියෙන් ඉන්න අපේ ආශිර්වාදය නොවඩුවම ලැබෙවා තෙරුවම් සරණයි 🙏💙❤️💙❤️
අනේ මගේ පුතේ අම්මා කෙනෙක් විදියට හරියට සතුටු උනා ඔයාගේ කතාව අහල..මෙතනට ඇවිත් බොරු සෝබන කතා පල් හෑලි කියෝන සමහර අය අතර ඔබ දෙපළ හරිම ආදර්ශමත් යුවලක්.. හැම දරුවෙක් ම මේ කතාව අහනවා නම් ඇත්තටම හරිම අගෙයි..
ගොඩාක් ස්තුතියි රංගන ඔයාට. අද නම් හරිම ලස්සණ , අර්ථවත් වටිනා ප්‍රෝග්‍රෑම් එකක් .අපේ ජීවිතවලත් තියෙන අඩු පාඩු , වැරදි හදා ගන්න හොදම කතා බහක් මේ වැඩ සටහනින් ලැබුණා .එරන්දි හරිම ලස්සණයි 🌹🌹🌹සහ එයා ඩ්‍රෙස් කරලා තියෙන විදිහ , කතා බහ , හැසිරෙන විදිහෙන් තේරෙනවා එයා හොද වැදගත් පවුලක වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් කියලා. හදවතින්ම ඔයාලා දෙන්නට සුබ පතනවා !!!! ඔයාලා දෙන්නා හොදම ගැළපීමක් !!!! 🌹🌹🌹❣❣❤❤❤❤❤❤ From Cyprus .......
මම අසම චරිතයක් තමා විස්ස ඔබ දේපලට බුදුසරණයි
හරිම අාදරෙයි හැමදාමත් සතුටින් ඉන්න විශ්ව අයියගෙ
ගතිගුන විශිෂ්ටයි හොදම මනුෂයෙක්
මගේ හදවතේ නලුවා තමා විශ්ව කොඩ්කාර අයියා පොඩි කාලේ ඉදන් අපිව පිස්සු වටපි අදටත් එහේමයි විශ්ව අයියා ඒරන්දී අක්කි බාබාලා 😘❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
බලපු හොදම වැඩසටහන .ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාබහ ඇතුලෙ තිබුන.හැමදාම ආදරෙන් ඉන්න විශ්ව අයියෙ එරන්දි අක්කෙ
එරංගිටත්.විෂ්වටත්.රංගන අයියටත් සුභ පතනවා බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤😂
රංගන මල්ලියෝ ..ඔයාගේ වැඩසටහනේ මං දුටුව සුපිරිම වැඩසටහන අනේ ...විස්ව කිටන්නේ රංගනයෙන් දියුනු වුව්ස්ත් හරිම බද්දිමත් සොදුරු සොයොරෙක්...ආදරෙයි හැමදාම විස්ව කොඩිකාර මල්ලියෝ ❤️❤️❤️❤️❤️❤️
සොදුරු පව්ලකට ආදර්ෂමත් පවුලක්.
තෙරුවන් සරනයි 🙏🌷❤️❤️
මාත් ගොඩාක් ආදරේ කරන ආදරනීය පවුලක්.විස්ව කියන්නේ නිහතමානී කලාකරුවෙක් ආදරනීය පුතෙක් .ආසීර්වාද කරනවා පුතාට දුවට ❤❤❤
Erandi ගොඩාක් hoda කෙනෙක් හැමදාම adaren inna ❤❤❤
විශ්ව සීසර්ලා එකෙන් වයිfගෙන් බැනුමි අහනවා ඇති ඒකේ අමුතුම චරිතයක් නේ ආදරෙයි ගොඩක් දෙන්නටම
කතාවෙන්ද රගපෑමෙන්ද හරිම සුන්දර සරල නිහතමානී චරිතයක් ඔබ. මම හැමදාම ඔබගේ රංගනයට ආස කරපු කෙනෙක්. කටහඩ විජයගේ.වගේ .අපි වෙනුවෙන් ලංකාවෙ ඉන්න. නිවාඩුවට රට ගිහින් එන්න. ඔබ දෙපළට දිගු ගමනකට ආසිරි පතමි. සතුටින් ඉන්න.තෙරුවන් සරණයි. රංගන ඔබටත් බොහොම ස්තුතියි ❤❤💜😄🖐🙏
100% ගැලපෙන මිනිස්සු නැහැ. නොගැලපීම් ගලපාගෙන ඉදිරියට යා යුතුයි. ආදරය කියන්නේ ඊර්‍ෂියාවට ඒත් කාලයත් සමඟ තේරුම් ගැනීමෙන් මේවා අඩුවෙනවා. ඔබ දෙදෙනාම හොඳ මිනිසුන්. විශ්ව වරදක් කරයි කියා හිතන්න පුළුවන් කෙනෙක් නෙමේ. ඔහු ගොඩක් විවෟත කෙනෙක් බව පේනවා. වටහගෙන ඉදිරියට යන්න.
ආදරේ කියන්නේ ඉරිසියාව නෙමෙයි. වැරදි යි
මම නම් මගේ ජිවිතේ මාර ම ආස චරිතයක් විශ්ව අයියා එරන්දි අක්කා ❤
ඇත්තටම වෙලාව යනවා දැනුනෙ නෑ...විශ්ව අයියා වැඩසටහනකට එන්නෙ කොයි වෙලේද කේයලා බලාගෙන ඉන්නෙ❤ ඇත්තටම විශ්ව එරන්දි මාර ගැලපීමක්😘
ඔය දෙන්නට මාර විදිහට ඇබ්බැහි වෙලා ❤
විශ්ව අයියා ආපු හැම වැඩසටහනක් ම search කර කර හොයලා බලනවා🫣
ගොඩක් තැන් වල විහිලුවෙන් ඉන්න විශ්ව අයියගේ සැබෑ රෑපය මේක වෙන්න ඇති..අර කියනවා වගේ රංගන අයියට විතරයි හැමෝගෙම ඇත්ත ස්වරූපය ගන්න පුලුවන්❤
ගොඩක් තැන්වල sensitive වුනා මාත්...ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙන වැඩසටහනක් අද programme එක...දීර්ඝතම වගේම ගොඩක් useful programme එක තමා අද ❤
මෙච්චර අවුරුදු ගාණක් field එකේ රැදුනා වගේම දිගටම ඉන්න..ඔබගේ තාත්තා කියපු දේ හරි...❤ එන්නයි යන්නයි ලේසී ඒත් රැදෙන්න අමාරුයි
I am grateful for today programme🙏💖
ජීවිතේ අපි හැමෝටම හොද කාලයක් එවී..විශේෂයෙන්ම අයිය යි අක්කයි වගේ හොද අයට❤
❤❤❤❤
❤️❤️
ආදර්ශවත් රංගන ශිල්පියෙක්.wishwa kodikara aiyya.❤
මම ගොඩක් ආදරේ ෆැමිලි එකක්. මම ඔයාලගේ අදහස් වලට එකගයි. මගේ හස්බන් සංචාරක මාර්ග උපදේශක කෙනෙක් ඉතිං මමත් බැදපු අලුත ඔය ප්‍රශ්නතිබුනා. මට එයා එක්ක ඉන්න කාලය අඩු නිසා අපි ගොඩක් රණ්ඩු උනා. හැබැයි පුතා ලැබුනට පස්සේ ඒ ගතිය අඩු උනා. දැන් අපි බැදලා දැන් aurudu 8ක්. අපි දැන් ගොඩක් තේරුම් අරන් ජිවත් වෙනවා. ඔයාලගේ ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම parthana කරනවා.